මේක අනිවරෙන් කියවහන් කියවලා කැමතී නම් කියහන් කියලා දෙන්නම්
Affiliate Marketing කියන දේ මොකක්ද කරන්නේ කොහමද කියාලා දැන ගන්න කැමති අය ඉන්නවා නම් කියන්න මම කියාල දෙන්නම් එහම අය ඉනවා නම් මේකට කමෙන්ට් එකන් දාන්න අනිවරෙන් මම ඇෆ්ලිඅට් මර්කටින්ග් කියන්නේ මොකක්ද කියලා පෝඩක් කියනම් ඒකේ ක්‍රන්න තියෙන්නේ ඔයා දන්නවා ඇතිනි ඊබේ එක ඉතින් ඒ වගෙ ඒවගේ තියෙනවා පොස්ටල් ප්‍රෝග්‍රෑම් කියලා එකක් ඒකට ඔය රෙගිස්ටරුනම ඔයාට් හම්බෙනවා ලින්ක් එකක් ඒකෙන් ගිහින් ඔයාට පුලුවන් එවා සම්බන්ද තැන් වල ඒක දෙයා කරන්න ඊට පස්සේ ඔයාට හම්බෙනවා ඒකේන් කෙනෙක් ඇවිත් ඒ බඩුව ගත්තොත් එ බඩුවේ ගාන 1000$ නම් ඔයාට හම්බෙනවා කොමිශන් එකක් 20% ඉතින් ඔයාට ඒ කියනෙ එක බඩුවක් ඒ වගෙ සෙට් කරොත් 2000$ හම්බෙනවා මේ ගැන දැන ගන්න කැමති අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න
0 Comments